Privacy Policy for Selltan Store
ඔබ ඇණවුම් ලබා දීමේදී ලබාදෙන නම, ලිපිනය සහ දුරකථන අංකය අප ලබාගන්නේ භාණ්ඩය නිවැරදිව ඔබ වෙත එවීමට පමණි.
ඔබගේ පුද්ගලික තොරතුරු කිසිදු බාහිර පාර්ශවයකට විකිණීම හෝ අනවශ්‍ය ලෙස ලබාදීම සිදු නොකරන බවට අප සහතික වෙමු.
අපගේ අලුත් භාණ්ඩ සහ විශේෂ දීමනා පිළිබඳව ඔබව දැනුවත් කිරීමට පමණක් ඔබගේ තොරතුරු භාවිතා කළ හැක.